අද සජීවී ඔන්ලයින් නාට්‍යය
ගල් මූසලයා- ගුඩු මරනින් සෑර්
සර්- මොකද්ද යකෝ ඒ කීවෙ?
ගුඩු මරනින් සෑර් කියලා කීවෙ
උඹ මාර එකෙක්නෙ ඔය විදිහ නෙවෙයි ගුඩ් මෝනින් සර් කියල කියන්න
හොදයි වාඩිවෙන්නකො
තුන්කුදු සෑර්
මොනා කියව්වෙ ?
තුන්කුදු සෑර්
දැන් උඹට පෙන්නෙ මම තුන්කුදු වාගෙද අඩෝ උඹ කියන්න තැන්කු කියලා
සමාවෙන්න සෑර්
හරි දැන් මොකද්ද වෙන්න ඔනි?
මට උවමනි පරස්තාවක්
හිතුවද මම කපුවෙක් කියලා
අනේ සර් ඔයාගෙ දුව දැක්ක දවසෙ ඉදන්ම මට නොදැක ඉන්න බෑ මටනම් මගෙ අාදරී
දුවපන් යන්න
ගෙදරටද?ලැට් එකටද?මගුලටද?
රෙද්දට
හුරේ ඔය කියන්නෙ සෑර්ගෙ දුවගෙ රෙද්ද වෙන්ටෑ හරි මම දැන්ම ගිහින් බදින්නම්.....හුරේ............
අනේ අපොයි මට වෙච්ච දෙයක්
No comments:
Post a Comment